නව කොවිඩ් ප්‍රභේදය රටවල් 27ක
- News Room
- Sep 19, 2024
- 1 min read

එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
පෝලන්තය, නෝර්වේ, ලක්සම්බර්ග්, යුක්රේනය, පෘතුගාලය සහ චීනය ඇතුළු රටවල් 27කින් සාම්පල 500 ක එම ප්‍රභේදය අඩංගු බවටයි අනාවරණය වී ඇත්තේ.
ඩෙන්මාර්කය, ඡර්මනිය, නෙදර්ලන්තය සහ එක්සත් රාජධානියේ එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය සීඝ්‍ර ව්‍යාප්තියක් සිදු වන බව සදහන්.
මෙම නව කොරෝනා ප්‍රභේදය ප්‍රථම වරට ජුනි මාසයේදී ජර්මනියේදී හඳුනාගැනුණා.




Comments