විජිත් විජයමුණි FCIDයට
- News Room
- 17 hours ago
- 1 min read

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා අද (17) උදෑසන පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ. මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකදී ඒ මහතා පැවසුවේ අමාත්‍ය මණ්ඩල තීරණයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබූ බවය.






Comments