top of page

වෙන්නප්පුවේ වෙඩි තැබීමක්



වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.

වෙඩි වැදිමෙන් තුවාල ලබා ඇත්තේ මාරවිල මුදුකටුව හා වැලිපැන්නගහ මුල්ල ප්‍රදේශවල පදිංචි දෙදෙනකි.

යතුරු පැදියකින් ජල පෙරණ අලුත්වැඩිවක් සදහා පැමිණි දෙදෙනකුට අසල්වැසි තරුණයකු විසින් වෙඩි තබා ඇති බවට අනාවරණය වි තිබේ. වෙඩි තැබිම සිදුකළ බවට සැකකරු හදුනා ගෙන ඇතත් ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව පොලිසියි කියයි.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page