හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි තබාගෙන සියදිවි හානි කරගනියි
- News Room
- 1 day ago
- 1 min read

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගිනි අවියකින් වෙඩි තබාගෙන අද (17) උදෑසන සියදිවි හානි කරගෙන තිබෙනවා.
මුල්ලේරියාව රෝහලේ ප්‍රකාශකයෙකු පැවසුවේ ඔහු රෝහල් ගතකරන විටත් මියගොස් සිටි බවයි. මිය යන විට ඔහු 63 වන වියේ පසුවුණා. කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු 2019 වසරේ අප්‍රේල් මාසයේ සිට වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ඔහු, 2020 වසරේ නොවැම්බර් 27 වැනිදා පොලිස්පති ධූරයට පත් කෙරුණා.




Comments