top of page


නව ප්‍රංශ අගමැතිට එරෙහිව එරට ජනතාව වීථි බසී
නව අගමැති ලෙස දක්ෂිණාංශික රිපබ්ලිකන් පක්ෂයේ මයිකල් බාර්නියර් පත් කිරීමට එරෙහිව ප්‍රංශය පුරා ලක්ෂයකට අධික ජනතාවක් වීථි බැස විරෝධතා...
News Room
Sep 8, 20241 min read


චීනයට බලපෑ වාර්තාගත 'යාගි' සුළි කුණාටුව
සුළගේ වේගය පැයට කිලෝමීටර් 200 ඉක්මවන යාගි සුළි කුණාටුවෙන් චීනයේ හයිනෑන් දූපතට දැඩි බලපෑම් එල්ලවී තිබේ. යාගි සුළි කුණාටුව වාර්තා අතරට...
News Room
Sep 8, 20241 min read


ඕස්ට්‍රේලියාවේ භූ කම්පනයක්
ඕස්ට්‍රේලියාවේ, මස්ලිබෲක් නගරයේ භූ කම්පනයක් සිදුව තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරනවා. එහි ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 4.5ක්. මේ හේතුවෙන්...
News Room
Sep 8, 20241 min read


ඕස්ට්‍රේලියාවේ පිරිමි ආත්මයකින් ඉපදුන ඩයනා කුමරිය
ඕස්ට්‍රේලියාවේ අට හැවිරිදි බිලී කැම්බල් නම් පිරිමි දරුවකු තමා පසුගිය ආත්මයේදී බ්‍රිතාන්‍යයේ රාජකීය පවුලේ ඩයනා කුමරිය බවට පවසන්නේ යැයි...
News Room
Sep 5, 20241 min read


ඊශ්‍රායල අගමැති රට වැසියන්ගෙන් සමාව ගනී
පසුගිය සෙනසුරාදා ගාසා තීරයේදී මියගිය ප්‍රාණ ඇපකරුවන් හය දෙනා බේරා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින්...
News Room
Sep 3, 20241 min read


ගවේෂණයකදී අනාවරණය වූ ටයිටැනික් නෞකාවේ තත්ත්වය
අත්ලාන්තික් මුහුදු පතුලේ තැන්පත්ව ඇති ටයිටැනික් නෞකාව සම්බන්ධයෙන් ටයිටැනික් සමාගම කළ නවතම ගවේෂණයකදී එහි සුප්‍රසිද්ධ අත්වැට කඩා ඇති බව...
News Room
Sep 3, 20241 min read


ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන්නැයි ඊශ්‍රායලයේ විරෝධතා
හමාස් සංවිධානය රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමේ ගිවිසුමකට ඊශ්‍රායල ආණ්ඩුව එකඟ විය යුතු බවට පවසමින් එරට වැසියන් දැවැන්ත...
News Room
Sep 3, 20241 min read


ගොඩනැගිල්ලකින් බිමට පැන්න සිසුවියකට යටවී කාන්තාවකුත් මියයි
ජපානයේ වාණිජ ගොඩනැගිල්ලක 12 වැනි තට්ටුවෙන් බිමට පැන්න 17 හැවිරිදි පාසල් සිසුවියක් ඇඟට වැටී එම ගොඩනැගිල්ල අසළ පදික වේදිකාවේ ගමන් කළ 32...
News Room
Sep 2, 20241 min read


රුසියාව පුහුණු කළ ඔත්තු බැලූ තල්මසෙකු මියයි
රුසියාව විසින් ඔත්තුකරුවෙකු ලෙස පුහුණු කළ බවට සැක කෙරෙන බෙලූගා තල්මසෙකු නෝර්වේ වෙරළට ඔබ්බෙන් මියගොස් සිටියදී සොයාගෙන තිබෙනවා. ව්ලැඩිමීර්...
News Room
Sep 2, 20241 min read


ප්‍රාණ ඇපයට ගත් ඊශ්‍රායල ජාතිකයන් හය දෙනෙකු ඝාතනය කරලා
හමාස් සංවිධානය පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයේදී ප්‍රාණ ඇපයට ගත් ඊශ්‍රායල ජාතිකයන් හය දෙනකුගේ සිරුරු දකුණු ගාසා...
News Room
Sep 2, 20241 min read


ගාසා තීරයේ ළමුන්ට පෝලියෝ එන්නත්
ගාසා තීරයේ රැඳී සිටින ළමුන් සදහා පෝලියෝ එන්නත් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය...
News Room
Sep 1, 20241 min read


ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අනිද්දා ඉන්දුනීසියාවට
දින 12ක ආසියා පැසිෆික් සංචාරයේ එක් නැවතුමක් ලෙස ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අනිද්දා ඉන්දුනීසියාවේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා. විදෙස්...
News Room
Sep 1, 20241 min read


යුක්රේනයේ මහල් නිවාස සංකීර්ණයකට රුසියන් ප්‍රහාරයක්
රුසියානු දේශසීමාව ආසන්නයේ පිහිටි නගරයක මහල් නිවාස 12ක නේවාසික ගොඩනැගිල්ලකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් හයදෙනෙකු මියගොස් 59 දෙනෙකු...
News Room
Sep 1, 20241 min read


ලිබියානු මහ බැංකු අධිපති රටින් පැනී
තර්ජන හේතුවෙන්, ජීවිතාරක්ෂාව පතා තමාට සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසකට රටින් පලා යාමට සිදුව ඇතැයි, ලිබියානු මහ බැංකු අධිපති සදීක්...
News Room
Aug 31, 20241 min read


මාලදිවයිනේ ඩොලර් සංචිත සිඳී යයි
මාලදිවයිනේ සියලු ඩොලර් සංචිත සිඳී ගොස් ඇතැයි වාර්තා වෙයි. අපේක්ෂිත ආදායම් මත පමණක් රැඳෙමින් පාලනයකින් තොරව මූල්‍ය විධි විධාන පවත්වා ගැනීම...
News Room
Aug 31, 20241 min read


ඕස්ට්‍රේලියාවෙන් රූකාන්ත පවුලට ඉහළම ගෞරව සම්මාන
ශ්‍රී ලංකා සංගීත ක්ෂේත්රයට හා ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ප්‍රජාවට දැක් වූ කැපීපෙනෙන දායකත්වය වෙනුවෙන් රූකාන්ත ගුණතිලක හා චන්ද්‍රලේඛා...
News Room
Aug 30, 20241 min read


පොරවකින් ගසා බිරිඳව මැරූ මෙල්බන් පදිංචි ලාංකිකයා රිමාන්ඩ්
බිරිඳට පොරොවකින් ගසා මැරීමේ සිදුවීමකට ශ්‍රී ලාංකිකයෙක් වන දිනුෂ් කුරේරා නැමැත්තා වරදකරු වී තිබෙනවා. නෙලෝමි පෙරේරා නැමැති ඔහුගේ බිරිඳගේ...
News Room
Aug 30, 20241 min read


ඇමරිකාවට චීනයෙන් අනතුරු ඇඟවීම්
දකුණු චීන මුහුදේ උත්සන්න වන ආතතීන් මධ්‍යයේ, කලාපය තුළ පිලිපීනයේ ක්‍රියා අනුමත කිරීමෙන් හෝ අනුබල දීමෙන් වළකින ලෙස බල කරමින් චීනය එක්සත්...
News Room
Aug 29, 20241 min read


ජපානයට සුළි කුණාටු අනතුරු ඇඟවීම්
ෂැන්ෂාන් සුළි කුණාටුව සම්බන්ධයෙන් ජපානයට අනතුරු අඟවා තිබෙනවා. තද සුළං, අධික රළ සහ අධික වර්ෂාපතනය සඳහා සූදානම් වන ලෙසයි ජපානයේ කාලගුණ...
News Room
Aug 28, 20241 min read


ICC නව සභාපතිවරයා ලෙස ජේ ෂා පත්වෙයි
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වත්මන් ලේකම් ජේ ෂා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපතිවරයා ලෙස නිතරගයෙන් තේරී පත්වී තිබෙනවා. දෙසැම්බර්...
News Room
Aug 28, 20241 min read
bottom of page


