අද සිට රාමසාන් උපවාසය ආරම්භ වෙයි
- News Room
- 3 days ago
- 1 min read

ශ්රී ලංකාවේ මුස්ලිම් ජනතාව අද (19) සිට රාමසාන් උපවාසය ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කර තිබෙනවා. රට පුරා පත් කරන ලද හිලාල් උප කමිටුවල වාර්තාවලට අනුව නව අඩසඳ ඊයේ දර්ශනය වූ බැවින්, මෙලෙස රාමසාන් උපවාස ආරම්භ කරන බවයි එම පල්ලිය නිවේදනය කර ඇත්තේ.




Comments