අවු.19 න් පහළ ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
- News Room
- Jan 1
- 1 min read

වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
ඒ අනුව, කොළඹ රාජකීය විද්‍යාලයේ විමත් දින්සරගේ නායකත්වය යටතේ 15 දෙනකුගෙන් යුත් සංචිතයක් නම් කර ඇති අතර, එහි උප නායකත්වය මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ කවිජ ගමගේ විසින් දරන බවයි සඳහන් වන්නේ. වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන 15 වැනිදා සිට පෙබරවාරි 06 වැනිදා දක්වා සිම්බාබ්වේ හිදී සහ නැමීබියාවේදී පැවැත්වීමට නියමිතයි.
අදාළ සංචිතය පහතින්.





Comments