ඉන්ධන මිල පහළට
- News Room
- Feb 1
- 1 min read

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.
අඩු වූ මිල සහ නව මිල පහතින්.
සුදු ඩීසල් - රු.02 කින් (නව මිල රු.277)
පෙට්‍රල් 92 - රු.02 කින් (නව මිල රු.292)
මිල නොවෙනස්වන ඉන්ධන වර්ග
පෙට්‍රල් 95 - මිල රු.340
භූමිතෙල් - මිල රු.182
සුපිරි ඩීසල් - මිල රු.323





Comments