ඉරානයේ බුෂෙහර් න්‍යෂ්ටික බලාගාරයට නැවතත් ප්‍රහාරයක්
- News Room
- 4 days ago
- 1 min read

ඉරානයේ බුෂෙහර් න්‍යෂ්ටික බලාගාරයට තෙවන වරටත් ප්‍රහාරයක් එල්ල වී ඇති බව ඉරාන පරමාණුක බලශක්ති සංවිධානය සඳහන් කරනවා.
එම සංවිධානය පවසන්නේ, මේ මොහොත වන විට මධ්‍යස්ථානයට කිසිදු හානියක් හෝ පුද්ගල හානියක් වාර්තා වී නොමැති බවයි. එසේම බලාගාරයේ තත්ත්වය සාමාන්‍ය පරිදි පවතින බව සඳහන්.
බුෂෙහර් න්‍යෂ්ටික බලාගාරය විශාල න්‍යෂ්ටික ද්‍රව්‍ය ප්‍රමාණයක් සහිතව ක්‍රියාකාරී මට්ටමේ පවතින අතර, මෙම මධ්‍යස්ථානයට සිදුවන හානියක් න්‍යෂ්ටික ව්‍යසනයකට මග පෑදිය හැකි බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.




Comments