ප්රවීණ චිත්රපට අධ්යක්ෂ සේන සමරසිංහ මහතා අභාවප්රාප්ත වෙයි
- News Room
- Jan 29
- 1 min read

ප්රවීණ චිත්රපට අධ්යක්ෂ සේන සමරසිංහ මහතා අභාවප්රාප්ත වී තිබෙනවා. අභාවප්රාප්ත වන විට ඔහු 89 වන වියේ පසු වුණා. කස්තුරි සුවඳ, නිල්ල සොයා, මල් කැකුළු, චංචල රේඛා, ඈතින් ඈතට, යළි හමුවන්නයි, බඹර කලාපේ ඇතුළු චිත්රපට රැසක් ඔහු විසින් අධ්යක්ෂණය කර තිබෙනවා.




Comments