top of page

පී.හැරිසන් FCIDයට

හිටපු අමාත්‍යවරයකු වන පී. හැරිසන් මහතා අද (27) පෙරවරු 8.45ට පමණ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ. ඒ එම කොට්ඨාසය මගින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහා ඔහුට සිදු කර තිබූ කැඳවීමකට අනුවය.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page