යෝෂිත CIDයටNews RoomJan 3, 20251 min readහිටපු ජනධිපති මහින්ද රාපක්ෂ මහාතගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද (3) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටියේය. කතරගම ප්රදේශයේ පිහිටි ඉඩමක හිමිකාරිත්වය සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාදීම සඳහා ඔහු කැදවා තිබුනි.
Comments