සෞඛ්‍ය සේවයේ තනතුරු 213කට හෙට පත්වීම්
- News Room
- Jan 26
- 1 min read

රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර තනතුර සඳහා 213 දෙනෙකුට හෙට (27) දිනයේ පත්වීම් ලිපි ප්රදානය කිරීමට නියමිතව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. මෙම තනතුර සඳහා බඳවා ගැනීමේ විවෘත තරග විභාගය පසුගිය 2025 වසරේදී පවත්වන ලද බවයි සඳහන් වන්නේ.
රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර තනතුර සඳහා 226 දෙනෙකු බඳවා ගැනීමට අනුමැතිය ලැබී තිබූ අතර, විවෘත තරග විභාගය අනුව සුදුසුකම් සපුරන ලද 246 දෙනෙකු සම්මුඛ පරීක්ෂණ සඳහා භාජනය කර මෙම 213 දෙනා එම තනතුර සඳහා තෝරා ගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.




Comments