top of page

චීන යාත්‍රාවේ හිතාමතා ගැටුනු පිලිපීන යාත්‍රාව

Updated: Aug 29, 2024


ree

දකුණු මුහුදු චීන සාගර කලාපය මුල්කරගෙන චීනය කලක පටන් කලාපීය රටවල් සමඟ මතගැටුමකට එළැඹ සිටී. ඒ එම කලාපයට තායිවානය, පිලිපීනය ඇතුළු රටවල් කිහිපයක් ද හිමිකම් කීම හේතුවෙනි.

පිලිපීන සහ චීන වෙරළාරක්ෂක යාත්‍රා දෙකක් එකිනෙක ගැටීමේ පුවතක් අද (19) වාර්තාවූයේ එවන් පසුබිමකදීය. පිලිපීන යාත්‍රාව හිතාමතාම තම නෞකාවේ ගැටුණු බවට චීනය චෝදනා කරයි. ඔවුන් පවසන්නේ, පිලිපීන යාත්‍රා තමන්ට අයත් සාගර කලාපයට අනවසරයෙන් ඇතුළු වූ බවය.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page