top of page

සෞදියේ කාන්තාරයකට ප්‍රථමවතාවට හිම පතනය වෙයි


ree

සෞදි අරාබියේ අල්-ජා කලාපයේ ප්‍රථමවතාවට අධික වර්ෂාපතනයක් සහ හිම පතනයක් දක්නට ලැබෙනවා.

සැලකිය යුතු වර්ෂාපතනය හිම වැටීමට පමණක් නොව දිය ඇලි ද නිර්මාණය කර නිම්න පුනර්ජීවනය කර කලාපයට ජීවය ලබා දුන් බවයි සෞදි පුවත්පත් ඒජන්සිය අවධාරණය කරන්නේ.

මෙම සිදුවීමත් සමග කාන්තාරය හිමෙන් වැඩී ගොස් ඇති ආකාරයේ වීඩියෝ මේ දිනවල සමාජ මාධ්‍ය පුරා සංසරණය වෙනවා.


ree

ree

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page