19න් පහළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ලකුණු 60ක පරාජයක්
- News Room
- Jan 23
- 1 min read

වයස අවුරුදු 19න් පහළ පන්දුවාර විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 60කින් පරාජයට පත්වුණා. මෙහිදී ඉන්දියානු කාන්තා කණ්ඩායම කඩුලු 09ක් දැවී ලකුණු 118ක් රැස්කළා. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක් දැවී රැස්කිරීමට හැකි වූයේ ලකුණු 58ක් පමණයි. මෙම තරගය අද (23) දහවල් පැවැත්වුණේ මලයාසියාවේ ක්වාලලාම්පූර් හිදි.
Comentarios