2025 පළාත් පාලන මැතිවරණයේ නවතම තත්ත්වය
- News Room
- May 6
- 1 min read

අද (06) මධ්‍යහන 12 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 30 ඉක්මවා ඇති බව වාර්තා වේ. 2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම අද උදෑසන 7ට ආරම්භ වුණි.
ඒ අනුව,
මාතර - 42%
මන්නාරම - 40%
ත්‍රිකුණාමලය - 36%
බදුල්ල - 36%
ගාල්ල - 35%
යාපනය - 35%
පොළොන්නරුව - 34%
කෑගල්ල - 33%
මහනුරව - 33%
අම්පාර - 31%
රත්නපුර - 30%
පුත්තලම - 30%
අනුරාධපුර - 30%
කොළඹ - 28%
Comments