top of page

2026 ජනවාරියේ සංචාරක ඉපැයීම ඩොලර් මිලියන 378.3යි

2026 ජනවාරි මාසයේ සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 378.3 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව, 2025 ජනවාරි සංචාරක ඉපැයීම් ප්‍රමාණය වූ ඩොලර් මිලියන 400.7 හා සැසඳීමේදී මෙය 5.6% ක අඩුවීමක් පෙන්නුම් කර ඇති බවයි සඳහන් වන්නේ. සංචාරක සංවර්ධන අධිකාරියේ සංඛ්‍යාලේඛනවලට අනුව 2026 ජනවාරි මාසයේ දී පැමිණ ඇති විදෙස් සංචාරකයන් සංඛ්‍යාව 277,327 ක් ලෙස වාර්තා වී තිබුණා.


Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page