top of page

'Galle Marvels' කණ්ඩායමේ හිමිකරු පල්ලෙකැලේ දී අත්අඩංගුවට



ලංකා T10 සුපර් ලීග් තරඟාවලියේ 'Galle Marvels' කණ්ඩායමේ හිමිකරු වන ඉන්දීය ජාතිකයෙක් පල්ලෙකැලේ ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම තරගාවලියට සහභාගි වී සිටින බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙක්ට තරග මුදලට පාවාදීමට යෝජනා කළේ යැයි කියන සිද්ධියකට අදාළව ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔහුව හෙට (13) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page