top of page

ICC අගෝස්තු මාසයේ ක්‍රීඩිකාවට හිමි සම්මානය හර්ෂිතාට



අගෝස්තු මාසයට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන ලද මාසයේ ක්‍රීඩිකාවට හිමි සම්මානය හර්ෂිතා මාධවී විසින් දිනාගෙන තිබෙනවා. ඇය ආසියානු කුසලාන තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් මේ සඳහා නිර්දේශවී තිබුණා.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page