ICC අගෝස්තු මාසයේ ක්‍රීඩකයාට හිමි සම්මානය දුනිත්ට
- News Room
- Sep 16, 2024
- 1 min read

අගෝස්තු මාසයට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන ලද මාසයේ ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ නම් කර තිබෙනවා.
ඒ අනුව සුගිය අගෝස්තු මාසයේ දී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමග පැවැති තරගාවලියේ දී ඔහු දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහු මේ සඳහා නිර්දේශවී තිබුණා.
コメント