'Project Freedom' අත්හිටුවන බව ට්‍රම්ප් පවසයි
- News Room
- May 6
- 1 min read

හෝමුස් සමුද්‍ර සන්ධියේ ක්‍රියාත්මක වන 'Project Freedom' නම් නව එක්සත් ජනපද හමුදා මෙහෙයුම අත්හිටුවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඒ, ඉරානය සමග පවතින යුද්ධය අවසන් කිරීමේ ගිවිසුමක් සම්බන්ධයෙන් වන සාකච්ඡාවල ප්‍රගතිය හේතුවෙන් සහ පාකිස්ථානය ඇතුළු අනෙකුත් රටවල ඉල්ලීම මතයි. කෙසේ වෙතත්, හෝමුස් සමුද්‍ර සන්ධියේ පනවා ඇති එක්සත් ජනපද නාවික අවහිරය (blockade) තවදුරටත් බලාත්මකව පවතිනු ඇති.




Comments