top of page

අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති බැලීමට මන්ත්‍රීවරුන් රැසක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බැලීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබෙනවා. මීට අමතරව, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ටිරාන් අලස්, වජිර අබේවර්ධන, සාගල කාරියවසම්, ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු මන්ත්‍රීවරුන් රැසක් පැමිණ ඇති බවද වැඩිදුරටත් සඳහන් වෙනවා.


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page