top of page

අද මධ්‍යම රාත්‍රියේ සිට ආපනශාලාවල ආහාර මිල ඉහළට

දිවයිනේ විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ තීරණයත් සමඟ අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම ආපනශාලා ආහාරවල මිල ගණන් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව බත් පැකට්ටුවක සහ කොත්තුවක මිල රු.30 කින්, කෙටි ආහාර රු.10 කින්, කිරි තේ සහ ප්ලේන්ටියක මිල රු.5 කින් ඉහළ යන බවයි එම සංගමය පවසන්නේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page