top of page

අම්බලන්තොට වෙඩි තැබීමක්



අද (31) අලු‍යම අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. නිවසකට පැමිණි යතුරුපැදිකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කොට පළා ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

අද අලුයම 02.00ත් 02.25ත් අතර කාලය තුළදී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර අවුරුදු 30ක පුද්ගලයෙක් තුවාල ලබා රෝගල්ගතකර තිබෙනවා. තුවාලකරු හම්බන්තොට මූලික රෝහලට ඇතුළත්කර ඇති අතර අම්බලන්තොට පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.

Comentários


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page