top of page

පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය දැනුම්දෙන තුරු නවතයි

ree

පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගය ඔස්සේ සියලුම රථවාහන සඳහා ගමනාගමනය අද (27) දින සිට නැවත දැනුම් දෙන තුරු සම්පූර්ණයෙන් නතර කිරීමට කටයුතු කර තිබෙනවා. පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය, ගල්ලෑල්ල ප්‍රදේශය ජලයෙන් යටවීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page