අසිරිමත් නත්තල් දිනය අදයි
- News Room
- Dec 25, 2025
- 1 min read

ලෝකවාසී ජනතාව මහත් හරසරින් සමරන නත්තල් දිනය අදයි. දේව පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ බෙත්ලෙහෙමේ දුගී ගවලෙනක උපන් ඒ අසිරිමත් රාත්‍රිය නත්තල ලෙස කිතුනුවන්ගේ ආදරයටත්, ගෞරවයටත් පාත්‍ර වී තිබෙනවා. සාමයේ කුමරුවන් වන ජේසු සමිඳුන්ගේ උපත සිහි කරන නත්තල තුළ ප්‍රේමය, සාමය, සතුට, බෙදාගැනීම, පරිත්‍යාගය පිළිබඳ පණිවුඩය ගැබ්ව තිබෙනවා. මෙවර නත්තල් ප්‍රධාන දේව මෙහෙය උස්වැටකෙයියාව ශාන්ත මරියා දේවස්ථානයේදී කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.






Comments