ආපදා කලාපවල ඩ්‍රෝන යානා පියාසර කිරීමෙන් වළකින ලෙස ඉල්ලයි
- News Room
- Dec 1, 2025
- 1 min read

ආපදා කලාපවල ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා අත්‍යවශ්‍ය ගුවන් ගමන්වලට අනවසර ඩ්‍රෝන ක්‍රියාකාරකම් බාධා කරන බැවින්, එම ප්‍රදේශවල ඩ්‍රෝන යානා පියාසර කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව (SLAF) මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව දැඩි ලෙස අවධාරණය කරන්නේ අනතුරුදායක ගලවා ගැනීමේ ගුවන් ගමන්වලට බාධා නොකිරීමට, ආපදා කලාපවල ඩ්‍රෝන යානා පියාසර කිරීමෙන් වලකින ලෙසයි.
එමෙන්ම, සියලුම ඩ්‍රෝන යානා ගුවන්ගත කිරීම් සහ ගොඩබෑම් කටයුතු 0112343970, 0112343971 සහ 115 ක්ෂණික ඇමතුම් අංක යටතේ කල්තියා වාර්තා කළ යුතු බවයි.






Comments