top of page

ආපදාවට පත් පාසල් ළමයෙකු සඳහා රු.25,000ක මුදලක් වෙන් කරයි

ree

ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පීඩාවට පත් වූ පාසල් අධ්‍යාපනය ලබන සෑම ළමයෙකු වෙනුවෙන්ම අධ්‍යාපන කටයුතු සඳහා රුපියල් 25,000ක් ලබාදීමට රජය තීරණය කර තිබේ. එම මුදල ජනාධිපති අරමුදලෙන් ලබාදීමට තීරණ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. 

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page