top of page

ඉන්දීය විදේශ ඇමති අද දිවයිනට



ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මහතා නිල සංචාරයක් සඳහා අද (04) දිවයිනට පැමිණෙනවා.

ඔහු එම සංචාරයේදි ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හමුවීමට නියමිත බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.

මීට අමතරව ඔහු විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්ද හමුවීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. 


Commenti


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page