top of page

ඊශ්‍රායලයේ තුන්වන විශාලතම නගරයටත් හිස්බුල්ලා ප්‍රහාර



හිස්බුල්ලා සටන්කාමීන් විසින් ඊශ්‍රායලයේ තුන්වන විශාලතම නගරය වන හයිෆා නගරය වෙත ද ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, ඊයේ දිනයේදී එහි පිහිටි හමුදා මරමස්ථාන වෙත රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බවයි.

කෙසේ වෙතත් ඊශ්‍රායලය විසින් ඊට ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ. සිදුවූ හානිය පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.

תגובות


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page