එළවළු මිල පහළට
- News Room
- Oct 27, 2024
- 1 min read

දේශීය වෙළදපොලේ එළවළු මිල මේ වන විට ශීඝ්‍රයෙන් පහත වැටී තිබෙනවා.
එළවළු තොග ලැබුණද ඒවා මිලදී ගැනීම සඳහා පැමිණෙන වෙළෙන්ඳන්ගේ අඩුවක් පෙන්නුම් කරන බවයි ආර්ථික මධ්‍යස්ථාන වෙළඳුන් පවසන්නේ. මේ දිනවල උඩරට ප්‍රදේශවලින් ලැබෙන කැරට්, ලීක්ස් සහ ගෝවා ආදී එළවළු වර්ග බොහොමයක මිල සටහන් වන්නේ, රුපියල් 50 ත් 100 ත් අතර මිලකයි. කෙසේ වෙතත්, ප්‍රවාහනය සහ අනෙකුත් වියදම් අධික වීම නිසා ජනතාවට අඩු මුදලකට එළවලු ලබා දීමට නොහැකි බවයි වෙළෙන්දන් පෙන්වා දෙන්නේ.
Comments