top of page

ඕස්ට්‍රේලියාවේ අවුරුදු 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කරයි


ree

වයස අවුරුදු 16ට අඩු ළමයින් සදහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට අදාළ පනතක් ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ සම්මත වී තිබෙනවා.

ඒ ඊට අදාළ කෙටුම්පත එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එම පනතට අනුව වයස අවුරුදු 16ට අඩු ළමයින් සදහා පනවා ඇති නීති කඩ කරන්නන්ට එරෙහිව ඩොලර් මිලියන 32ක් දක්වා වූ දඩ මුදල් යෝජනා කර තිබෙනවා.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page