top of page

කාන්තා ක්‍රිකට් කණ්ඩායමට තවත් ශතකලාභිනියක්



චමරි අතපත්තුගෙන් පසුව කාන්තා එක්දින ක්‍රිකට් තරගයක දී ශතකයක් වාර්තා කළ පළමු ශ්‍රීලංකා ක්‍රීඩිකාව බවට විශ්මි ගුණරත්න පත් වී තිබෙනවා.

ඒ, අද (16) පැවැති අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරගාවලියේ දී.

පන්දු 98කදී ලකුණු 101ක් ලබා ගනිමින්.

සඳහා හතරේ පහර 9ක් සහ හයේ පහර 3ක්ද අන්තර්ගත වෙනවා.


Комментарии


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page