top of page

කැලණි සරවියේ නේවාසිකාගාරයක උඩු මාහලෙන් වැටී සිසුවෙක් මරුට



කැලණිය විශ්ව විද්‍යාලයට අයත් කන්නංගර ශිෂ්‍ය නේවාසිකාගාරයේදි අද (23) අළුයම් කාලයේදී සිසුවකු උඩු මහලේ සිට බිමට වැටී කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි රෝහලේ වෛද්‍යවරුන් පවසා ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ එම විශ්ව විද්‍යාලයේ සිව්වන වසරේ ඉගෙනුම ලබන බීබී ආර් බණ්ඩාර නමැති සිසුවෙකි. එම සිසුවා කන්නංගර ශිෂ්‍ය නේවාසිකාගාරයේ කාමර අංක 416 සිටි බව පැවසේ. කැලණිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Comentários


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page