top of page

කුෂ් තොගයක් සමග ඉන්දියානුවෙක් කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට

කටුනායක ගුවන් තොටුපළේ පැමිණීමේ පර්යන්තයේදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2කුත් ග්‍රෑම් 130ක් සමඟ ඉන්දියානු ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු 38 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ. මෙම මත්ද්‍රව්‍ය තොගය ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් භාරයට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page