top of page

කෞෂල්‍ය නවරත්න සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි



ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයෙන් ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න ඉල්ලා අස්වී තිබෙනවා. මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්නට චෝදනාවක් එල්ලවී තිබුණා.

Commentaires


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page