කොළඹ තරු පහේ හෝටලයක ජීව උණ්ඩයක්
- News Room
- Aug 19, 2024
- 1 min read

කොළඹ තරු පහේ හෝටලයක ප්‍රධාන පිවිසුම් දොරටුව අසල තිබී ජීව උණ්ඩයක් හමුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොටුව පොලිසිය විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.
පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සදහා භාවිතා කරන ජීව උණ්ඩයක් මෙලෙස හමුවී ඇති බවයි පොලිසිය සදහන් කළේ.
හෝටල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ කටයුතුවල යෙදී සිටි සේවකයෙකුට මෙම ජීව උණ්ඩය හමුවී තිබෙනවා.
Comments