top of page

කරාපිටිය රෝහලේ වෛද්‍ය වර්ජනය අවසන් කරයි



අද (05) උදෑසන 8.00 සිට කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් විසින් ආරම්භ කළ අඛණ්ඩ වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

එම රෝහලේ පිළිකා ඒකකයේ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ ක්‍රියා කලාපයට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කර තිබුණා. ඒ අනුව අදාළ වෛද්‍යවරයාව මහරගම අපේක්ෂා රෝහලට මාරුකර යැවීම සඳහා බලධාරීන් ක්‍රියා කිරීම හේතුවෙන් වැඩ වර්ජනය අවසන් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page