top of page

ගැරඬිඇල්ලේ දී බස් රථයක් ප්‍රපාතයකට ; 16ක් ජීවිතක්ෂයට



නුවරඑළිය - ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් පුද්ගලයින් පුද්ගලයින් 16 ක් මියගොස් ඇති බව පොලීසිය පවසනවා. එමෙන්ම මෙම අනතුරින් තවත් 40කට අධික පිරිසක් තුවාල ලබා කොත්මලේ ප්‍රාදේශීය රෝහලට සහ නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කර ඇත.




 

コメント


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page