top of page

ගල්කිස්සේ ගණිකා නිවසක් වටලයි



කාන්තාවක් විසින් ආයුර්වේද සම්භාන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවසක් වටලා කතුන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.‍

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව ගල්කිස්ස පොලිස් වසමේ වෙඩිකන්ද පාර ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කර ඇත.

එහි කළමනාකාරවරිය ලෙස රැඳී සිටි කාන්තාවට අමතරව සේවා සැපයීම සඳහා සිට ඇත්තේ වයස අවුරුදු 25 -40 අතර පසුවන පානදුර, අනුරාධපුරය හා මාතලේ යන ප්‍රදේශවල පදිංචිකාරියන් තිදෙනෙකු බව පොලිසිය කියයි.

Commenti


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page