top of page

චාමර සම්පත් අල්ලස් කොමිසමට කැඳවයි



බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගෙන් අල්ලස් කොමිසම මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වේ. ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ සිදු වූ අක්‍රමිකතාවකට අදාළව මෙලෙස ප්‍රශ්න කිරීම් සිදුකර බව සඳහන්ය.

댓글


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page