චමල් අල්ලස් කොමිසමටNews RoomDec 1, 20251 min readහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා අද (01) උදෑසන අල්ලස් කොමිසමට පැමිණ තිබේ. ප්‍රකාශයක් ලබාදීම සඳහා ඒ මහතා මෙලෙස අල්ලස් කොමිසමට පැමිණ ඇතැයි වාර්තා වේ.
Comments