top of page

ජාතික මදුරු මර්දන සතිය අදින් ඇරඹෙයි

අද (30) සිට ක්‍රියාත්මක වන ජාතික මදුරු මර්දන සතිය සඳහා කණ්ඩායම් 1,100 ක් යොදවා ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

දිස්ත්‍රික්ක 16 ක් පුරා, අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවල සහ අවදානම් ප්‍රදේශවල මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බවයි එම ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර පවසා සිටියේ. ජාතික මදුරු මර්දන සතිය අද (30) සිට සිට ජූලි 05 වැනිදා දක්වා ක්‍රියාත්මක වෙනවා‍.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page