ජපානයේ රික්ටර් මාපක 7.1 ක භූමිකම්පාවක්
- News Room
- Aug 9, 2024
- 1 min read

රික්ටර් මාපක 7.1 ක භූමිකම්පාවක් ජපානයේ දකුණු ප්‍රදේශයේ ඇතිවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.






Comments