top of page

තුර්කියේ පිපිරීමකින් 12ක් ජීවිතක්ෂයට



තුර්කියේ බලිකෙසර් ප්‍රාන්තයේ කවකාලි ප්‍රදේශයේ සිදු වූ පිපිරීමකින් 12 දෙනෙකු මියගොස් තවත් 04 දෙනෙකු තුවාල තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පුපුරණ ද්‍රව්‍ය කම්හලක මෙම පිපිරීම සිදුව ඇති බවයි.

පිපිරීමත් සමඟ ගින්නක් හටගෙන තිබෙන අතර ගිනි නිවන නිලධාරීන් විසින් එය මැඩ පවත්වා තිබෙන බවයි වාර්තා වන්නේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page