top of page

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වාර්තාගත බදු ආදායමක්



දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ඉතිහාසයේ මෙතෙක් රැස්කරන ලද ඉහළම බදු ආදායම පසුගිය 2024 වසරේදී රැස් කිරීමට සමත්වී ඇති බව එම දෙපාර්තමේන්තුව දක්වා තිබෙනවා. ඒ අනුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එම බදු ආදායම රුපියල් මිලියන 1,958,088 ක් බවයි. මෙය පසුගිය 2023 වසරට සාපේක්ෂව රුපියල් මිලියන 392,229 ක වැඩි වීමක් බවත්, එහි වර්ධන වේගය 25.1% ක් බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

コメント


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page