top of page

නිල නොවන මැතිවරණ ප්‍රතිඵල ප්‍රචාරය තහනම්



පසුගිය මැතිවරණ වලදී සමහර මාධ්‍ය ආයතන ප්‍රාදේශීය නියෝජිතයින්ගෙන් ලබාගත් නිල නොවන ප්‍රතිඵල විකාශයෙන් මැතිවරණ ප්‍රතිඵල කෙරෙහි මහජන විශ්වාසය බිඳවැටීමට තුඩුදුන් හෙයින් මෙවර එලෙස නොකරන්නැයි මැතිවරණ කොමිසම ඉල්ලා සිටී.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page