නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද
- News Room
- Nov 19, 2024
- 1 min read

නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19)පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත. ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්වේ. නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව 22කි.
Commentaires