නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අද ලංකාවට
- News Room
- Sep 15, 2024
- 1 min read

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අද (14) පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණියා. සැප්තැම්බර් 18දා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන තරගාවලියේ පළමු ටෙස්ට් තරගයට දින 6ක් වෙන් කර තිබෙනවා.
අනතුරුව, දෙවැනි ටෙස්ට් තරගය මේ මස 26 දා සිට 30දා දක්වා පැවැත්වීමට නියමිතයි. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් නවසීලන්ත කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත්කර තිබෙනවා.
コメント